Skip to main content

Posts

Showing posts from 2020
පරිගණක භාෂා භාවිතාකර ගැටළු විසඳීම   ඔයාට දැන් හොදටම පැහැදිලි ඇති මොනවද පරිගණක භාෂා කියන්නේ ,ඇයි අපිට පරිගණක භාෂාවක් අවශ්‍යවෙන්නේ කියන කාරණාව . අපිට සාමාන්‍ය  එදිනෙදා හම්බෙන සමහර ගැටළු නැවත නැවත එකම ආකාරයට අපිට හම්බෙනවා වෙන්න පුළුවන් .උදාහරණයක් විදිහට හිතමු අපිට වෘතයක වර්ගඵලය ගණනය කරගන්න ඕනේ වෙනවා කියල .මේ ගැටලුව අපිට දහපාරක් හම්බුනා කියල හිතමුකෝ .සාමාන්‍යයයෙන් වෘතයක වර්ගඵලය ගණනය කරගන්නේ πr*r සුත්‍රය පාවිච්චිකරලා . දසවතාවක් මේ සුත්‍රය ලියල අගයන් අදෙෂකරලා මේ ගැටලුව විසඳනවාට  වඩා ,පරිගණකයට මේ සුත්‍රය කියල දීල අපිට ඕනේ අගයන් දුන්නම ඊට අදාල විදිහට ගණනය කිරීම කරල අවසාන ප්‍රතිඵලය විතරක් දෙන්න කියල කියල දුන්නොත් කොයි  තරම් නම් පහසුවක් තියනවාද ?මෙන්න මේ දේට තම අපි පරිගණකය භාවිතා කරලා ගැටළු විසඳනව කියල කියන්නේ. පරිගණකය භාවිතාකරලා ගැටළුවක් විසදන්න කලින් අපි ඒ ගැටලුව අතින් විසඳන්න ඕනේ .ඊටපස්සේ අපි ගැටලුව විසඳපු පියවර ටික පරිගණකයට කියල දෙන්න ඕනේ .එතකොට පරිගණකයට පුළුවන් වෙනවා මේ විසඳපු ගැටලුවට සමාන ගැටළුවක් ආයේ හම්බුනාම ඉතාම ඉක්මනින් එකට විසඳුම් ලබාදෙන්න පුළුවන් .පරිගණකය...
                                                        පරිගණක ක්‍රමලේඛණය (Computer programming) මොකද්ද මේ පරිගණක ක්‍රමලේඛණය  කියන්නේ. ඇත්තටම පරිගණකයක තියෙන විශ්ෂත්වය තමා අපිට ඕනේ විදිහට උපදෙස් දීලා අපිට ඕනේ දෙයක් කරගන්න පුළුවන් වීම.හැබැයි මිනිස්සු විදිහට අපි කහකාන භාෂාවන් වලින් කියන දේවල් පරිගණකයට තේරුම්ගන්න බැහැ .මේකට හේතුව තමා පරිගණකයක බවිතවෙනේ යාන්ත්‍රික භාෂාව වීම.                                                                               ඒ කියන්නේ 0,1 පාවිච්චිකරලා තම මේ භාෂාව හදල තියෙන්නේ.වෝල්ටීයතාව  2.0ත් 5.0 ත් අතර අවස්තාවක් නම් 1 ලෙසත් 2.0 ට අඩු නම් 0 ලෙසත් හදුනාගන්නවා.මෙන්න මෙ වොල්ටියතා මට්ටම් වෙන...

02. IP ලිපින යොමු කිරීම / IP addressing

                                                     IP ලිපින යොමු කිරීම /  IP addressing                                                                IP එකක් කියන්නේ හරියට ගම්මානයක තියන ගෙදරක ලිපිනයක් වගේ දෙයකට.ඕනෑම ගෙදරකට ලිපිනයක් තියනවා ඒ වගේම අපිට ඒ ලිපිනය පාවිච්චිකරලා ඒ ගෙදර අනන්‍යව හදුනාගන්නත් පුළුවන්.                                                                 එතකොට ඔයාලට තේරෙනවා ඇති එක ගෙදරකට තියෙන්න පුළුවන් එක ලිපිනයක් විතරයි.එකම ලිපිනය ගෙවල් දෙකකට තියෙන්න විදිහක් නැහැ.මෙන්න මේ විදිහම තමා පරිගණක ජාලයක දීත් වෙන්නේ.ස...

01.පරිගණක් ජාලයක යනු කුමක්ද?

පරිගණක්  ජාලයක යනු කුමක්ද ? සරලවම කියනවා නම් එකිනෙක පහසුවෙන් සන්නිවේදනය කරන්න පුළුවන් වෙන විදිහට පරිගණක එකකට වඩා වැඩි ප්‍රමාණයක් රැහැන් මගින් හෝ රැහැන් රහිතව සම්බන්ද කරනවා නම් අපි ඒකට කියනවා පරිගණක ජාලයක් (Computer Network) කියලා . මේකෙදි විශේෂයෙන්ම දැනගන්න ඕන කරන දෙයක්  තමා පරිගණක විතරක්ම නෙවෙයි අපට ජාලගත  කරන්න පුළුවන් වෙන්නේ. පරිගණක (Computer) දුරකථන  (Tel phone) රූපවාහිනි (TV) මුද්‍රණ යන්ත්‍ර (Printers) සුපරීක්ෂක (Scanners)  ඔය උඩින් කියල තියෙන්නේ ජාලගත කරන්න පුළුවන් උපකරණ කිහිපයක් විතරයි.තවත් ගොඩක් තියනවා කියල මතක තියාගන්න. ඔයාලට ඒ මොනවද කියල දැනගන්න ඕනේ නම් මේ ලින්ක් එකෙන් යන්න  පරිගණක ජාලයක  සංරචක  01.සේවාදායක පරිගණකය (Server computer) ජාලයක තියන පරිගණක වර්ග දෙකක් තියනවා.එක වර්ගයක් තියනවා ඒවගෙන් කරන්නේ ජාලයේ තියෙන අනික් පරිගණක සහ අනෙකුත් උපාංග වලට අවශ්‍ය කරන  ලබාදෙන එක.මේවට අපි කියනවා  සේවාදායක  කියලා (Sever computer ).මේවා ගොඩක් මිලෙන්  සහ කාර්යක්ෂමතාවෙන් ඉහල පරිගණක වර්ගයක්. ...