IP ලිපින යොමු කිරීම / IP addressing IP එකක් කියන්නේ හරියට ගම්මානයක තියන ගෙදරක ලිපිනයක් වගේ දෙයකට.ඕනෑම ගෙදරකට ලිපිනයක් තියනවා ඒ වගේම අපිට ඒ ලිපිනය පාවිච්චිකරලා ඒ ගෙදර අනන්‍යව හදුනාගන්නත් පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ඇති එක ගෙදරකට තියෙන්න පුළුවන් එක ලිපිනයක් විතරයි.එකම ලිපිනය ගෙවල් දෙකකට තියෙන්න විදිහක් නැහැ.මෙන්න මේ විදිහම තමා පරිගණක ජාලයක දීත් වෙන්නේ.ස...