සුභ දවසක් යාලුවනේ! මම ඔයාලට කියල දෙන්න හදන්නේ අන්තර්ජාලයෙන් කොහොමද නිවැරදිව මුදල් උපයන්නේ කියල ඔයාල ගොඩ දෙනෙක් ගොඩාක් e-money ගැන අන්තර්ජාලයේ නොයෙක් vedio බලල ඇති.ඒවා කරන්නත් ඇති.ගොඩක් දෙන මේ සම්බන්දව කරන්නේ බොරුවක්. අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ 1000% ක් නෙවෙයි ලක්ෂ කෝටි වාරයක් විශ්වාස වන්ත ක්...